Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතිය ගොඩනැගීමට ඇති ස්වර්ණ වර්ණ අවස්ථා මගහරින්න එපා  

Add comments

ජාතිය ගොඩනැගීමට ඇති ස්වර්ණ වර්ණ අවස්ථා මගනොහැර ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උනවහන්සේ මේ බව අවධාරණය කළා.

විදත් රාවය සංවිධානය පැවැත් වූ සම්මන්ත්‍රණයක් ජාතික පුස්තකාල ශ්‍රවානාරගායේදී පැවැත්වුණා. විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට ඇති වූ අහිතකර බලපෑම් මෙන්ම අනාගතයේ ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ මෙහිදී අදහස් පල වුණා. නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, මහාචාර්ය නලින්ද සිල්වා යන මහත්වරුන්ද මෙහිදී අදහස් පල කළා.

 

 

.

 

The post ජාතිය ගොඩනැගීමට ඇති ස්වර්ණ වර්ණ අවස්ථා මගහරින්න එපා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG