පසුගිය රජයේ නිවාස අමාත්‍යවරයා ආරම්භ කළ බොහෝ නිවාස ව්‍යාපෘති මුල්ගල් තැබීමට පමණක් සීමාවූ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහන එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
The post පසුගිය රජයේ නිවාස ඇමති ආරම්භ කළ බොහෝ නිවාස ව්‍යාපෘති මුල්ගලට පමණක් සීමා වුනා appeared first on ITN News.
Post a Comment