තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප‍්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 23 දෙනෙක් මියගියා.
ඒ අතර හමුදා සෙබලුන් දස දෙනෙක් ද වනවා. වයඹදිග ප‍්‍රදේශයේ හමුදා මුරපලකටයි ප‍්‍රහාර එල්ලවී තිබෙන්නේ. තවත් කිහිප දෙනෙක් ඉන් තුවාල ලැබුවා. පසුගිය දින කිහිපයේදි තලෙයිබාන් සංවිධානයෙන් එල්ල වන ප‍්‍රහාර ඉහල ගොස් තිබෙනවා.
එය සාම කි‍්‍රයාවලියට ද බාධාවක් බවයි ඇෆ්ගනිස්ථාන බලධාරින් පවසන්නේ.
The post තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප‍්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 23ක් මරුට appeared first on ITN News.
Post a Comment