මෙක්සිකෝවේ බන්ධනාගාරයක සිදුවූ ගැටුමකින් රැඳවූවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
නැගෙනහිර මෙක්සිකෝවේ බන්ධනාගාරයකයි මෙම ගැටුම හටගත්තේ. තවත් රැඳවූවන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගැටුම පැය දෙකකට අධික කාලයක් පැවති බව සඳහන්. බන්ධනාගාරය තුළ තිබී ගිනි අවි 4 ක් ද සොයා ගැණුනා. මෙක්සිකෝ බන්ධනාගාරයක් තුළ වාර්තා වූ දරුණුතම ගැටුම මෙය බවයි එරට ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් ප්‍රකාශ කරන්නේ.
The post මෙක්සිකෝවේ බන්ධනාගාරයක සිදුවූ ගැටුමකින් රැඳවූවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment