සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සදහන් කළා.
ඒ දැරණියගල පොලිස් වසමේ මාලිබඩ ප‍්‍රදේශයේ දි. ඔහු ළඟ තිබි කේරළ ගංජා සහ නීතිවිරෝධී මත්පැන් තොගයක් හමුවුණා. සැකකරු අංගොඩ ලොක්කා නැමති පුද්ගලයාගේ සමීපතමයෙක් වන දැරණියගල මංජු නැමැත්තාගේ හිතවතෙක් බවයි හෙලිව තිබෙන්නේ.
The post සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment