Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපනයන ආදායම වැඩි කිරීම සඳහා රජයෙන් පුළුල් වැඩපිළිවෙලක්  

Add comments

අපනයන ආදායම වැඩි කිරීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළා.

විදෙස් ආයෝජන ලබා ගැනීම කෙරෙහිත් විශේෂ අවධානය යොමුව තිබෙනවා. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා ඉදිරි මාස කිහිපය තුළ අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

ගාල්ල පැවති ජන හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ අදහස් පළකළා.

The post අපනයන ආදායම වැඩි කිරීම සඳහා රජයෙන් පුළුල් වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG