Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් දහසය දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දුනීසියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් දහසය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ඉන් බලපෑම් එල්ලවී තිබෙනවා. දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානකරා යොමුකෙරුණා. ජකර්තා නුවර ගුවන් තොටුපොල වසා දැමීම හේතුවෙන් විසිදහසකට අධික පිරිසක් අපහසුතාවට පත්ව සිටිනවා. ඉන්දුනීසියාවට මෝසම් වැසි ආරම්භවීමත් සමඟ මෙම තත්ත්වය මතුව තිබෙනවා. ජකර්තා නුවරට සහ බටහිර ජාවා ප්‍රදේශවලටල ද බලපෑම් එල්ලවී තිබෙනවා.

 

 

 

The post ඉන්දුනීසියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් දහසය දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG