Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපලානව්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන දේශීය ව්‍යාපාරිකයන් රැකගැනීමට රජය මැදිහත් වන බව ඇමති විමල් කියයි  

Add comments

ශ්‍රී ලංකාවේ රූපලානව්‍ය වෙළදපොල ආක්‍රමණය කිරීමට විදේශීය ව්‍යාපාරිකයන්ට ඉඩ නොතබන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

රූපලානව්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන දේශීය ව්‍යාපාරිකයන් රැකගැනීමට රජය මැදිහත් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. රූපලානව්‍ය හා කේෂාලංකරණ ශිල්පීන් සමග පැවැත්වුණු හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියා.

 

 

 

The post රූපලානව්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන දේශීය ව්‍යාපාරිකයන් රැකගැනීමට රජය මැදිහත් වන බව ඇමති විමල් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG