Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එතනෝල් ප්‍රතිඅපනයනයෙන් පසුගිය රජය රටට දැවැන්ත බදු වංචාවක් සිදුකර තිබෙනවා  

Add comments

එතනෝල් ප්‍රතිඅපනයනයෙන් පසුගිය රජය රටට දැවැන්ත බදු වංචාවක් සිදුකර ඇති බව සිංහලේ සංවිධානය පෙන්වා දෙනවා.

මේ සදහා අවශ්‍ය නීති පවා වෙනස් කිරීමට ඔවුන් ක්‍රියාකළ බවයි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා මහතා පවසන්නේ.

The post එතනෝල් ප්‍රතිඅපනයනයෙන් පසුගිය රජය රටට දැවැන්ත බදු වංචාවක් සිදුකර තිබෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG