උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයකට ඝන අඩි 2307 ක ජල ධාරිතාවක් වලවේ ගගට මුදා හරිනවා.
උඩවලව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි දෙලක්ෂ දාහත්දහසක් වනවා.මේ වන විට එහි ජල ධාරිතාව අක්කර අඩි දෙලක්ෂ දහ අටදහස් හාරසිය අසූතුනක් දක්වා ඉහළගොස් තිබෙනවා. මේ හේතුවෙනුයි වාන් දොරටුවක් විවෘත කර ඇත්තේ.
පහල ජනතාවට අවදානමෙන් පසුවන ලෙස උඩවලව ජලාශයේ කාර්ය භාර ඉංජිනේරුවරයා පවසනවා.
The post උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment