ගින්නට මැදිවී සිටි දහසකට වැඩි පිරිසක් බේරාගත් බව ඔස්ටේ්රලියා නාවික හමුදාව ප්‍රකාශ කළා. ඒ වික්ටෝරියා ආශි‍්‍රතව.
සංචාරකයන් පිරිසක් ද ඊට ඇතුලත්. ඔවුන් නැව් දෙකකින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා. වික්ටෝරියා කලාපය අවට ලැව්ගිනි පැතිරයාමත් සමඟ හාරදහසකට වැඩි පිරිසක් මුහුදු තීර ආශි‍්‍රතව රාති‍්‍රය ගතකර ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
බේරාගත් පිරිසගේ සුරතල් සත්වයින් ද ආරක්ෂිත මධ්‍යස්ථාන වලට රැගෙන යාමට ඔස්ටේ්රලියා නාවික හමුදාව කටයුතු කළා.
The post ඔස්ටේ්රලියා නාවික හමුදාව ගින්නට මැදිවී සිටි දහසකට වැඩි පිරිසක් බේරා ගනී appeared first on ITN News.
Post a Comment