ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානියා ඇතුළු පිරිසගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණා.
ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයට ඇමෙරිකාව ඊයේ (03) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යුද හමුදා ප්‍රධානියා ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. මෙම සිද්ධියත් සමග ඉරානය දැඩි කෝපයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිදුවීමත් සමග ඉරාන බොරතෙල් බැරලයක මිල සියයට 04 කින් ඉහල දැමීමටද එරට රජය කටයතු කලා. මෙම ප්රකෝපකාරී සිද්ධීය සම්බන්ධයෙන් ඇමෙරිකාවට ඉක්මනින්ම වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි ඉරානය පවසන්නේ.
The post ඉරාන හමුදා ප්‍රධානියා ඇතුළු පිරිසගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ appeared first on ITN News.
Post a Comment