ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කෙරුනු රේණුක පෙරේරා මහතාට අදාළ පත්වීම් ලිපිය ප්රදානය කිරීම අරලියගහ මන්දිරයේදී අග්රාමාත්යවරයා අතින් සිදුවුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු වන රේණුක පෙරේරා මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් වරයා ලෙසද කටයුතු කරනවා.
The post ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස රේණුක පෙරේරා පත් කෙරේ appeared first on ITN News.
Post a Comment