ලිබියාවට හමුදා බලඇණියක් යැවීමට තුර්කිය තීරණය කර තිබෙනවා.
ඒ සඳහාවූ යෝජනාවට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 325 ක්. 184 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
ඒ අනුව යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවීමත් සමඟ හමුදා කණ්ඩායම ලිබියාවට යැවීම පිළිබදව ඉදිරි දින කිහිපයේදී අවශ්‍ය පියවර ගන්නා බවයි තුර්කි රජය පවසන්නේ.
The post ලිබියාවට හමුදා බලඇණියක් යැවීමට තුර්කිය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment