ඉඩම් ඔප්පු නොමැති අයට මාස හයක් ඇතුළත ඔප්පු ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළකළේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
The post ඉඩම් ඔප්පු නොමැති අයට මාස හයක් ඇතුළත ඔප්පු ලබාදීමට පියවර appeared first on ITN News.
Post a Comment