Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වව්නියාව ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් සැලසීමේ ජංගම සේවයක්  

Add comments

වව්නියාව ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් සැලසීමේ ජංගම සේවයක් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වසර ගණනාවක් පුරා පැවති ජනතා ගැටලු  පිළිබඳ රජයේ අවධානය යොමු කර ඊට කඩිනම් විසඳුම් සැලසීම මෙහි අරමුණයි. මෙහිදී ජනතාවගේ ගැටලුවලට අමාත්‍යවරයාගේ අවධානයට යොමුවුණා.

 

 

 

The post වව්නියාව ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් සැලසීමේ ජංගම සේවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG