වයස අවුරුදු තුනක්වන තම සිඟිති දියණිය කාටත් හොර රහසේ නිවසේ කාමරයක ඇඳක් යට ලාච්චුවක දමා තබාගෙන සිටි මවකට වසර හතහමාරක සිර දඬුවමක් නියමව තිබෙනවා. මෙම නියෝගය ලබා දී ඇත්තේ වයඹදිග එංගලන්තයේ චෙස්ටර් ක්‍රවුන් උසාවියේදීවන අතර ඇයව සිරගත කර ඇත්තේ, දියණියගේ තුන්වන උපන්දිනයට සති කිහිපයකට පෙරයි. මවගේ නොමනා ක්‍රියාව නිසා මෙම දරුවා “ජීවමාන මරණයක්” විඳදරාගෙන ඇති […]
The post සිඟිති දියණිය ලාච්චුවක දමා තබාගෙන සිටි මවකට වසර හතහමාරක සිර දඬුවමක් appeared first on ITN News.
Post a Comment