ඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්රායලයට විකිණීමට එකඟ වී තිබෙනවා. ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී මෙම අනුමැතිය ලැබීම විශේෂත්වයක්. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ තාවකාලිකව බව ද වාර්තා වනවා. මෙම […]
The post සටන් විරාමය අතරතුර ඇමරිකාව ඊශ්රායලයට ආයුධ විකිණීමට එකඟ වෙයි appeared first on ITN News.
Post a Comment