Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දරුවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුඩා දරුවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නරගයේදීයි අනතුර සිදුව තිබෙන්නේ. වයස අවුරුදු 9/ 11  සහ 12 /13 යන වයස්වල පසුවූ දරුවන් 4 දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ඔවුන්ගෙන් තුන්දෙනෙකු එකම පවුලේ සමාජිකයන්. රියදුරුට එරෙහිව චෝදනා 20 ක් යටතේ නඩු ගොනු කර තිබෙනවා. රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවන් මෙසේ අනතුරට පත්වී තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලැබුවා.

The post බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දරුවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG