Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද වැඩ හෙට සිට  

Add comments

මහ මැතිවරණය සඳහා සූදානම් වීමේ කටයුතු හෙට සිට අරඹන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

කොමිසමේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක අතර සෙසු කාර්යාල දැනුවත් කිරීම් හෙට සිට ආරම්භ කරන බවයි පාදුක්කේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

The post ඡන්ද වැඩ හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG