පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම විපක්ෂය ගොඩනැගීමට ජාතික ජනබලවේගයට ඡන්දය ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ සමුළු මාලාව කුරුනෑගල දිස්ත්‍රිකකයෙන් ආරම්භ කරමින්.
The post ශක්තිමත්ම විපක්ෂය ගොඩනැගීමට ජාතික ජනබලවේගයට ඡන්දය දෙන්න appeared first on ITN News.
Post a Comment