ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය නීති කැඩීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන විනය කමිටුව හමුවේ ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නා.
මින් පෙර විනය කමිටුව හමුවේ තම නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දැක්වීම සිදු කළද ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා විනය කමිටුවට පැමිණ තිබෙනවා. ඒ අනුව පලමුවරට විනය කමිටුව හමුවේ දීර්ඝ සාක්ෂි ලබාදීමක් සිදු කළ මන්ත්‍රීවරයාට වැඩිදුර පරික්ෂණ සදහා ලබන 14 වනදා විනයකමිටුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.
The post විජිත් විජයමුණි සොයිසා විනය කමිටුවට appeared first on ITN News.
Post a Comment