Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාල ප්‍රවේශ පත්‍ර අන්තර් ජාලයෙන්  

Add comments

යාල සංචාරකයන් සඳහා පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

විද්‍යුත් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමයි මූලික අරමුණ. එමගින් වනෝද්‍යානයට ඇතුලුවීමේදී ඇති වන අධික තදබදය අවම කිරීමේ හැකියාව පවතිනවා.

ඉන් සංචාරකයන්ට වැඩි කාලයක් වනෝද්‍යානය තුළ ගත කිරීමට ද හැකි වන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ හැකියාව පවතින බවයි එම්.ජී.සී සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේ.

 

The post යාල ප්‍රවේශ පත්‍ර අන්තර් ජාලයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG