Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති පිංගල් පොත්ත ඇතුළු විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගනී  

Add comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොකරැල්ල පිංගල් පොත්ත ඇතුළු එම ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගත්තා.

ගොකරැල්ල පිංගල්පොත්ත රජමහා විහාරස්ථානය වෙත ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිතර වුණා. අනතුරුව පූජ්‍ය දුනුකේදෙනියේ කුසලධම්ම ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පල කළා. මධ්‍යම සංස්කෘතික අරමුදල විහාරස්ථානයට ලබා දෙන මුදල් නොලැබීම හේතුවෙන් ගැටළු මතුව ඇති බවයි මහාසංඝරත්නය පෙන්වා දුන්නේ. මධ්‍යම සංස්කෘත අරමුදලේ  මුදල් පසුගිය රජය සමයේ වෙනත් කටයුතු සදහා යොදවා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ විහාරස්ථාන සඳහා අරමුදල් ලබාදීමේ කටයුතු කඩිනමින් යළි ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

 

 

 

 

 

The post අගමැති පිංගල් පොත්ත ඇතුළු විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG