මත්ටොෆි පැකට් 1500 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ආයුර්වේද නිෂ්පාදන අලෙවිසැලක තිබියදීයී මෙම මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානයේ ප්‍රධාන සුරාබදු පරික්ෂක සුමිත් චන්ද්‍රකුමාර මහතාට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.
පාසල් සිසුන් මෙම මත් ටොෆි මිලදී ගන්නා බවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී තිබූ බව සුරාබදු නිලධාරීන් පවසනවා.
The post මත්ටොෆි පැකට් 1500ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට appeared first on ITN News.

Post a Comment