ඇප ලබාදිය හැකි රැඳවියන් 1500 කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා.
ලිහිල් ඇප මත එම රැඳවියන් නිදහස් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පවසන්නේ.
කොරෝනා වයිරසය හේතුවෙන් බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමත් එහි අරමුණක්.
The post රැඳවියන් 1500 කට නිදහස appeared first on ITN News.
Post a Comment