වියලි ආහාර බෙදාදීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ සඳහා විවිධ පාර්ශ්ව දායක වී සිටිනවා.
එලිෆන්ට් හවුස් සමාජ සත්කාර සේවාවේ තවත් පිටවරක් ලෙස ග්‍රාම නිලධාරීන් වසම් 03 ක ජනතාවට වියලි ආහාර බෙදාදීම සිදු කෙරුණා. රනාල එලිෆන්ට් හවුස් ආයතනය අවට ග්‍රාම නිලධාරී වසරම් 03ක එදිනෙදා ආදායමෙන් ජීවත් වන පවුල් සඳහායි මෙම සහනාධාර බෙදාදීම සිදු කෙරුණේ.
The post වියලි ආහාර බෙදාදීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment