Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආයෝජන මණ්ඩලයට අයත් සේවකයන්ට ගම් බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් තවදුරටත්  

Add comments

ආයෝජන මණ්ඩලයට අයත් ආයතන වසා දැමීමත් සමඟ එහි සේවකයන්ට ගම් බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් තවදුරටත් සලසා තිබුණා.

හොරණ ආයෝජන කලාපයට අයත් කර්මාන්ත පුරයේ සේවකයින් සිය ගම්බිම් බලා පිටත්කර හැරීම අද සිදු කෙරුණා. 700 දෙනෙකු මෙසේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට පිටත්කර හැරීම සිදු කෙරුණේ ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලවලට අයත් බස් රථවලින්. ඒ සඳහා ප්‍රවාහන වියදම් කර්මාන්ත හිමිකරුවන් ලබාදී තිබුණා.

 

 

The post ආයෝජන මණ්ඩලයට අයත් සේවකයන්ට ගම් බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG