කෙසේ වුව ද අද (29 ) පෙරවරු 6 සිට අද (29) මධ්‍යහන 12 දක්වා කාලය ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පුද්ගලයන් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිසි අවසරයකින් තොරව ධාවනය කළ වාහන 56 ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

The post පැය 6 කට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 206ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment