Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වැළඳුණු තවත් අයෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි  

Add comments

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගියා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 10 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

 

The post කොරෝනා වැළඳුණු තවත් අයෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG