Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක වනජීවී දින සැමරුමට සමගාමීව සමරු මුද්දර 20ක්  

Add comments

ලෝක වනජීවී දින සැමරුම හා සමරු මුද්දර 20 ක් එළිදැක්වීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරුණා.

මිහිමත සියලු ජීවීන් තිරසර කරමු යන තේමාව යටතේයි මෙවර ලෝක වනජීවී දින සැමරුම සිදු කෙරුණේ. වනජීවී විශේෂ 20 ක් මුල්කරගනිමින් මෙම මුද්දර නිකුත් කිරීම සිදු වුණා.

පසුගිය වසර 07 තුළ මෙරට වන ගහණයෙන් සියයට 27 ක් අහිමි වී ඇති බව මෙහිදී අවධාරණය කෙරුණා.

 

 

 

 

 

 

 

The post ලෝක වනජීවී දින සැමරුමට සමගාමීව සමරු මුද්දර 20ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG