Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ කොටුව සිට මාතලේ දක්වා නව ශීඝ්‍රගාමී දුම්රියක්  

Add comments

කොළඹ කොටුව සිට මාතලේ දක්වා නව ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්කර තිබෙනවා.

අංක 2025 දරණ මෙම ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.30 ට මාතලේ බලා ගමන් අරඹන අතර එය සවස 6.38 ට මාතලේට ළගාවීමට නියමිතයි. මාතලේ දුම්රිය ස්ථානයෙන් දිනපතා පෙරවරු 6.30 ගමන් අරඹන එම දුම්රිය පෙ.ව. 10.46 ට කොටුව දුම්රිය ස්ථානයට ළගාවන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ. මෙම දුම්රියේ වායුසමනය කළ පළමු පන්තියේ මැදිරියේ ආසන් කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම් ද පවතිනවා.

 

 

The post කොළඹ කොටුව සිට මාතලේ දක්වා නව ශීඝ්‍රගාමී දුම්රියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG