පාකිස්ථානයේ දකුණු දිග ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වුණා.
72 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ගමන් කරමින් තිබූ දුම්රියකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. අනතුරින් දුම්රිය සහකාර රියදුරාද තුවාල ලබා තිබෙනවා. 2018 අගෝස්තු සිට 2019 ජුනි දක්වා කාලය තුළ මෙවැනිම දුම්රිය අනතුරු 74 ක් පාකිස්ථානයේ සිදුව තිබෙනවා. ඒ දුම්රිය පීලි පැනීම හා දුම්රිය හරස්මාර්ගවල සිදුවන අනතුර හේතුවෙන්.
The post පාකිස්ථානයේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment