Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක රටක් තුළ එක භාෂාවකින් ජාතික ගීයක් ගායනා කළ යුතුයි  

Add comments

එක රටක් තුළ එක භාෂාවකින් ජාතික ගීයක් ගායනා කළ යුතු බව  ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ල මහතා පවසනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.

හිටපු දෙමළ නායකයින් නිදහස ලැබු අවස්ථාවේදී පනහට පනහ ඉල්ලා හිටපු එක සාධාරණද? සාධාරණයෙන් ඉල්ලා තිබුනානම් අපට ලැබිලා ඇති. එතැන් පටන් ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන තත්ත්වයට වැටිලා තිබුණේ. එහෙම යන්න බැහැ. එක රටක් තුළ එක ජාතික ගීයක් යැයි හිතන්නේ නැතුව හිටපු පාලකයෝ කටයුතු කර තිබුණේ. වෙනත් රටවල්වල ජාතික ගීය ගායනා කරන්නේ එක් භාෂාවකින්. 

 

 

The post එක රටක් තුළ එක භාෂාවකින් ජාතික ගීයක් ගායනා කළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG