Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ පසුගිය පැය 24 තුළ මරණ 889ක්  

Add comments

කොරෝනා වෛරසයෙන් දෙවනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ  ඉතාලියේයි. පසුගිය  පැය 24 තුළ මරණ 889 ක් ඉතාලියෙන් වාර්තා වුණා.

ඉතාලියේ මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 10,023ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අඩුආදායම් ලාභීන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන නගරාධිපතිවරුන් මගින් වවුචර පත් නිකුත් කිරීමට සූදානම් බව ඉතාලි අගමැතිවරයා ප්‍රකාශ කළා.

The post ඉතාලියේ පසුගිය පැය 24 තුළ මරණ 889ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG