Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

COVID19 : තොරතුරු වසන් කළ ආසාදිතයෙක් නිසා අකුරණ අවදානමේ  

Add comments

මධ්‍යම පළාතේ පළමු කොරෝනා රෝගියා අකුරණ ප්‍රදේශයෙන් හමුවී ඇති බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසන්නේ.

මෙම රෝගියා පසුගිය දිනවල ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක්.

 

 

The post COVID19 : තොරතුරු වසන් කළ ආසාදිතයෙක් නිසා අකුරණ අවදානමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG