Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 6,041 අත්අඩංගුවට  

Add comments

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා පනවා ඇති ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 6041 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන 6.00සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ පුද්ගලයින් 856 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 184ක්. රටේ පවතින අවදානම් තත්ත්වය හඳුනාගෙන තම පුරවැසි වගකීම ඉටුකරන ලෙසයි ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

The post ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 6,041 අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG