Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

නැගෙනහිර වෙරළට ඒවා පතිතවූ බවයි ජපානය සහ දකුණු කොරියාව පවසන්නේ. කෙටිදුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය ද යොමුවී තිබෙනවා.

මේ වනවිට ජාත්‍යන්තරය තුළ කොරොනා සම්බන්ධයෙන් පවතින වාතාවරණය පදනම් කරගෙන උතුරු කොරියාව අත්හදා බැලීම් සිදුකරන බවයි ජපානය පවසන්නේ.

The post උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG