සංචාරක සීමා දැඩි කිරීමට තුර්කිය තීරණය කළා.
අභ්‍යන්තර ගුවන් ගමන් වාර අඩුකර තිබෙනවා. සියලු සුඛෝපබෝගී දුම්රිය සේවා ද නතර කළ බවයි තුර්කි රජය පවසන්නේ. සියලු ජනතාව විශේෂ හේතුවක් නොමැතිව තමන් වාසය කරන ස්ථාන වලින් පිටත් නොවන ලෙසටත් දැනුම්දී තිබෙනවා.
කොරෝනා හේතුවෙන් එල්ලවී ඇති අවදානම අවම කරගැනීමයි ඔවුන්ගේ අපේක්ෂාව.
The post තුර්කිය සංචාරක සීමා දැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment