Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් සති දෙකක් දේශසීමා වසා දැමීමට පාකිස්ථානය තීරණය කරයි  

Add comments

තවත් සති දෙකක් යනතුරු දේශසීමා වසා දැමීමට පාකිස්ථානය තීරණය කළා.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමයි අරමුණ. ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ආශි‍්‍රත දේශසීමා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙනවා.

ජාතික ආරක්ෂාවට මූලිකත්වය ලබාදෙමින් ජනතාවගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බව මධ්‍යස්ථානය සඳහන් කළා.

The post තවත් සති දෙකක් දේශසීමා වසා දැමීමට පාකිස්ථානය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG