Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතයි  

Add comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ. විවිධ පුද්ගලයින් හා සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිලි දස දහස ඉක්මවා ලැබෙන අතර, ඉන් බොහොමයකටඑම අවස්ථාවේදීම විසඳුම් දීමට කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරයි.

The post ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG