Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුරණ නගරය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි පරීක්ෂාවට  

Add comments

අකුරණ නගරය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ දැඩි පරික්ෂාවට ලක් කෙරුණා. කොරෝනා උවදුර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටයි මෙහිදී පියවර ගැනුණේ.

මහනුවර අකුරන ප්‍රදේශයේ තෙලඹුගහවත්ත ගම්මානයෙන් කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමඟ එම ප්‍රදේශය කෙරෙහි සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමුවුණා. එම ගම්මානය වසා දැමීමට කටයුතු කෙරුණු අතර අකුරන නගරයේ සෑම ස්ථානයක්ම විශේෂ පරික්ෂාවකට ලක් කිරීමටයි මහජන සෞඛ්‍යපරික්ෂකවරුන් පියවර ගත්තේ. ජනතාව හමු වූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඔවුන්ට දැනුම් දුන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් තම නිවෙස්වලට වී නිරෝධායන වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබා දෙන ලෙසයි.

 

The post අකුරණ නගරය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි පරීක්ෂාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG