Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළෙඳසැල් සියල්ල විවෘත කරන්න – කාර්යක්‍ෂම සේවාවක් ලබා දෙනන්න  

Add comments

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළෙඳපොළට පැමිණෙන ජනතාව සඳහා කාර්යක්‍ෂම සේවාවක් ලබා දෙන ලෙස වෙළෙඳසල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නීති රීති පිළිපදිමින් වෙළෙඳ කටයුතුවල නිරත වන ලෙසයි ඒ මහතා දැනුම් දෙන්නේ.

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළෙඳසැල් සියල්ල විවෘත කරන්න – කාර්යක්‍ෂම සේවාවක් ලබා දෙනන්න

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළෙඳසැල් සියල්ල විවෘත කරන්න – මහජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබා දෙනන්න…

Posted by ITNnews on Sunday, March 29, 2020

The post ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළෙඳසැල් සියල්ල විවෘත කරන්න – කාර්යක්‍ෂම සේවාවක් ලබා දෙනන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG