Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුලියාපිටි මූලස්ථාන පොලීසිය ඇතුළත හා පිටත විෂබීජහරණය කෙරේ  

Add comments

කොවිඩ් 19 වෛරසය මැඩලීමේ ක්‍රියාමාර්ගයක් ලෙස කුලියාපිටි මූලස්ථාන පොලීසිය ඇතුළත හා පිටත විෂබීජහරණය කිරීම සිදු කෙරුණා.

පොලිස් ස්ථානයට පැමිණෙන ප්‍රජාවගේ සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි මෙම විෂබීජහරණය සිදු කෙරුණේ.

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ හා සංකූලතා පිළිබඳව මෙන්ම බෝවන ආකාර පිළිබඳව ද  ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ජනතාව දැනුවත් කිරීමද සිදු කෙරුණා. කුලියාපිටිය මූලස්ථාන පොලීසියේ පාරිසරික අංශය හා සුරකිමු ලංකා ආයතනය මගිනුයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.

 

The post කුලියාපිටි මූලස්ථාන පොලීසිය ඇතුළත හා පිටත විෂබීජහරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG