Mar
30
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සම්පාදනය කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
The post සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර appeared first on ITN News.
Post a Comment