දිස්ති‍්‍රක්ක 6 ක අදත් (28) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
සබරගමුව පළාතේත් ගාල්ල ,මාතර , කළුතර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවලත් සවස දෙකෙන් පමණ පසු වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අනෙකුත් ප‍්‍රදේශවල පවතින්නේ වැසි රහිත කාලගුණයක්. සබරගමුව සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කෙරෙනවා.
The post දිස්ති‍්‍රක්ක 6ක අදත් වැසි appeared first on ITN News.
Post a Comment