Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි  

Add comments

පැය 5 ක් තුල ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.

මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ දෙදහස් තුන්සිය අනූ හයක් . ඒ නව පසුගිය පැය විසි හතරේදී රෝගීන් දහසය දහස් නවසිය හැට එකක් වාර්තා වීමත් සමගින් . ඇමරිකාවේ ගත වූ පැය 24 දී සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 312 ක් .ඒ අනුව එරට මියගිය ගණන 1607 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

චීනයෙන් පසුගිය පැය 24 දී කොරෝනා ආසාදිත රෝගියෙකු සහ කොරෝනා මරණ වාර්තා වී නැහැ.

 

 

The post ඇමරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG