අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඇදිරිනීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එසේ අත්අඩංගුවට පත්වන්නන්ට පොලිස් ඇප ලබාදෙන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කළේ.
The post අඳිරිනීතිය කඩකරන්නන්ට අද සිට ඇප නැහැ appeared first on ITN News.
Post a Comment