Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොහොර විධිමත්ව බෙදා හැරීමට පියවර  

Add comments

පොහොර විධිමත්ව බෙදා හැරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

පොහොර ආහාර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය සාධකයක්. එබැවින් පොහොර ආරක්ෂිතව බෙදා හැරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස රජය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව පොහොර නිෂ්පාදන සමාගම් හා බෙදාහරින සමාගම් සීමිත කාර්ය මන්ඩලයක් යොදා ගනිමින් එම කටයුතු සිදුකරන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මේ අතර මහ කන්නයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙටි‍්‍රක් ටොන් 4712 ක වී අස්වැන්නක් මිළදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා.

The post පොහොර විධිමත්ව බෙදා හැරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG