ඇදිරි නීතිය දැඩි කිරිමේ අරමුණින් අද (28) සිට රට පුරා තවත් මාර්ග බාදක 300 ක් යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පැවති මාර්ග බාදක 600 අද (28) සිට 900 ක් දක්වා වැඩි කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
ඇදිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.
The post ඇදිරි නීතිය දැඩි කිරීමට රට පුරා මාර්ග බාධක 900ක් appeared first on ITN News.
Post a Comment